Posts

Showing posts from June, 2020

Jaa Lifestyle

Image
20$ කින් මාසිකව ලක්ෂයකට වඩා වැඩි ආදායමක්   (01 කොටස)   අද මම කියල දෙන්න යන්නෙ ඔයාලට ගෙදර සිටම මුදල් උපයන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නෙමෙයි. ඔයාල අහල ඇති Affiliate Marketing ගැන අන්න ඒ වගේ වැඩසටහනක්. මූලිකවම මේ ආයතනයෙන් වෙන්නෙ වෙනත් ආයතන වල ප්‍රචාරණ කටයුතු කරන එක තමයි. නමුත් මෙහිදි සෑම සාමාජිකයෙකුටම ප්‍රතිලාභයක් ලැබෙන විදියට තමයි මෙයාල මේක සැලසුම් කරන්නෙ.. අනිත් කාරණය තමයි මෙයාල මේ ආයතනය ආරම්භ කරන්න කලින් සම්බන්ධ වෙන සෑම සාමාජිකයෙකුට මෙයාලගේ ආයතනයේ කොටස් වගේම බෝනස් ලබා දෙන්න තීරණය කරල තියනව මේ Giveaway එක හරියට භාවිතා කලොත් ඔයාලට මාසිකව ලක්ෂයකට වඩා ස්ථිර ආදායමක් ගන්න පුළුවන්.ඔයාලට වැය වෙන්නෙ රු 4000.00 පමණ මුදලක්(20$) විතරයි. එහෙනම් වැඩි කථා නැතුව ආයතනයේ ලියාපදිංචිවෙලා ම පටන්ගනිමු..    📌️මෙතනින් Register වෙන්න 🏷️  ආයතනය ගැන ..   මේ ආයතනය අමෙරිකා එක්සත් ජනපදය මූලික කරගත් ආයතනයක් මේකෙදි වෙන්නෙ මම කලින් කිව්ව වගේම වෙනත් ආයතන වල වෙළඳ ප්‍රචාරණය. ඒ වගේම මේකෙදි අපිට ගෙවන්නෙ ඒ අදාල Adverticing දෙන Compny එක හරියට PTC (Pay ...