Jaa Lifestyle
20$ කින් මාසිකව ලක්ෂයකට වඩා වැඩි ආදායමක්
(01 කොටස)
අද මම කියල දෙන්න යන්නෙ ඔයාලට ගෙදර සිටම මුදල් උපයන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නෙමෙයි. ඔයාල අහල ඇති Affiliate Marketing ගැන අන්න ඒ වගේ වැඩසටහනක්. මූලිකවම මේ ආයතනයෙන් වෙන්නෙ වෙනත් ආයතන වල ප්‍රචාරණ කටයුතු කරන එක තමයි. නමුත් මෙහිදි සෑම සාමාජිකයෙකුටම ප්‍රතිලාභයක් ලැබෙන විදියට තමයි මෙයාල මේක සැලසුම් කරන්නෙ..
අනිත් කාරණය තමයි මෙයාල මේ ආයතනය ආරම්භ කරන්න කලින් සම්බන්ධ වෙන සෑම සාමාජිකයෙකුට මෙයාලගේ ආයතනයේ කොටස් වගේම බෝනස් ලබා දෙන්න තීරණය කරල තියනව මේ Giveaway එක හරියට භාවිතා කලොත් ඔයාලට මාසිකව ලක්ෂයකට වඩා ස්ථිර ආදායමක් ගන්න පුළුවන්.ඔයාලට වැය වෙන්නෙ රු 4000.00 පමණ මුදලක්(20$) විතරයි.
එහෙනම් වැඩි කථා නැතුව ආයතනයේ ලියාපදිංචිවෙලා ම පටන්ගනිමු..
📌️මෙතනින් Register වෙන්න
🏷️ ආයතනය ගැන ..
මේ ආයතනය අමෙරිකා එක්සත් ජනපදය මූලික කරගත් ආයතනයක් මේකෙදි වෙන්නෙ මම කලින් කිව්ව වගේම වෙනත් ආයතන වල වෙළඳ ප්‍රචාරණය. ඒ වගේම මේකෙදි අපිට ගෙවන්නෙ ඒ අදාල Adverticing දෙන Compny එක හරියට PTC (Pay per Click) වල එහෙම නැත්නම් Adsence වල කරනවා වගේ.
මෙහිදි දිනකට අපිට ඇඩ්ස් 50 ක් බලන්න වෙනව. මේ සියළුම ඇඩ්ස් වලට දිනකට අපිට ලැබෙන්නෙ 3$ක වගේ මුදලක්. ඒ කියන්නෙ ඇඩ්ස් දාන ආයතනයට ඇඩ් එකක් සඳහා වැයවෙන්නෙ 0.06$ වගේ පොඩි මුදලක්.. නමුත් මේ අගය මාසිකව ලක්ෂයකට වැඩි ආදායමක් බවට පත් කරගන්න විදිය මම ඉදිරියෙදි කියන්නම්..
ඒ වගේම මේ ලැබෙන මුදල් කෙලින්ම ඔයාගේ බැංකු ගිණුමට ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ ආයතනයෙන් නිතුක් කරන අන්තර්ජාතික ඩෙබිට් කාඩ් එක මගින් ලෝකේ ඕනම තැනක ATM එකකින් මුදල් ගන්නත් පුළුවන්.
🏷️ 20$ක් මෙකටද ?
වැදගත්ම කාරණය තමයි මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ආයතන බලාපොරොත්තු වෙන්නෙ සත්‍ය සාමාජිකයින්. ඔයාල දන්නව ඇති දැනට කුඩා මෘදුකාංග (Robots) මගින් මේ වගේ වෙළඳ ප්‍රචාරණ ආයතන වලින් වංචාකාරීලෙස ආදායම් උපයන අය ඉන්නව. ඒ නිසා මේ ආයතනය සමඟ සම්බන්ධවෙන සියළුම දෙනා සත්‍ය පුද්ගලයින් බව තහවුරු කරගන්න මේ අය KYC(Know Your Customer) එක අනිවාර්ය කරල තියනව ඒ වගේම ඒක කරන්නෙ තුන්වන පාර්ශවයේ වෙනත් ආයතනයක් මගින් ඒ කියන්නෙ ඒ අයට ගෙවීමක් කරන්න සිදුවෙනව නමුත් JAA ආයතනය තවම ආරම්භවෙලා නැති නිසා ඒ කාර්ය වෙනුවෙන් ආයතනයට මුදල් ගෙවීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් වැය වන 20$ක මුදල අදාල සාමාජිකයා විසින් දැරිය යුතු වෙනව මේ මුදල JAA Lifestyle වෙත ගෙවන මුදලක් නෙමෙයි.
🏷️ මේ ආයතනයෙන් මුදල් උපයන්නෙ කෙහෙමද ?
මේ ආයතන හරහා ඔබට ආකාර 3 කට මුදල් උපයන්න පුළුවන්..
- Free Future Shares Programme
මේ හරහා ඔයා ලියාපදිංචි වෙලා KYC Approve කර ගන්න හැමෝටම 200$ක් වටිනා ආයතනයේ කොටස් (FS) හිමිකාරිත්වයක් ලැබෙනව. ඒ වගේම ඔයා මේ ආයතනය වෙත හඳුන්වාදෙන සෑම සාමාජිකයෙක්ටම අමතර 100$ක වටිනාකමක කොටස් හිමිවෙනව. ඔයා සාමාජිකයන් 10ක් හඳුන්වා දුන්නොත් ඔයාට අමතර 1000$ක වටිනාකමට කොටස් ලැබෙනව.මේ කොටසක අගය වුනේ 0.1$ක් මම මේ ලිපිය ලියන අවස්ථාව වන විට කෙටසක අගය 0.30$ක්. මේ ආයතනය නුදුරේදීම මේ කොටස් Luxembourg Stock Exchange එකේ ලියාපදිංච්කරන්න යනව ඉන් පස්සේ මේ කෙටසක අගය 10$ක් වුනත් වෙන්න පුළුවන්.. කාටහරි දැනටම ගැටළුවක් ඇති මේ විදියට නොමිලයේ කොටස් දෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව තමයි මේ ආයතනයේ ආරම්භකරන්න අවම මිලියන 10ක් වත් සාමාජිකයින් අවශ්‍යෙවනව. සාමාජිකයන් ගාන ඉක්මනින් වැඩිකරගන්න අවශ්‍ය නිසා තමයි මේ විදියට නොමිලේ නිකුත් කරන්න මේ අය තීරණය කරල තියෙන්නෙ.
මේ තියෙන්නෙ මගේ දැනට කෙටස් ගණන,
කොටසක වටිනාකම සහ සම්පූර්ණ කොටස් වල දැනට වටිනාකම
- Free Advertising Bonus Program
මේ වැඩසටහන මගින් තමයි මම අර කලින් සඳහන් කරපු 3$ කථාව එන්නෙ. මේකෙදි ඔයාට ලියාපදිංචිවෙද්දිම අවුරුද්දකට 1000$ක වටිනාකමට Advertising Bonus එකක් දෙනව මේ මුදල් ඔයාට Redeem කරගන්න වෙන්නෙ දවසට 3$ ගානේ ඇඩිස් බලල. ඒ කියන්නෙ ආසන්න වශයෙන් මාසෙට 90$ක්.
ඒ වගේම ඔයා මේ ආයතනයට හඳුන්වාදෙන සෑම සාමාජිකයෙක්ටම අවුරුද්දකට 1000$ක Advertising Bonus එකක් ඔයාටත් ලැබෙනව. ඔයා ඒ හඳුන්වා දෙන සාමාජිකයා දවසගානේ 3$ක ඇඩ් බලද්දි තමයි ඔයාට මේ මුදල් Redeem කරගන්න වෙන්නෙ.. ඒ කියන්නෙ ඔයා වගේම ඔයාගේ සාමාජිකයිනුත් සක්‍රියව ආයතනය සමඟ වැඩකරන්න වෙනව. ඒ නිසා ඔයා කෙනෙක් සම්බන්ධ කරද්දි නිකන් ගෙදරට වෙලා මුදල් ලැබෙනකන් බලාගෙන ඉන්න අයව සම්බන්ධ කරගන්න එපා..
ඒ කියන්නෙ ඔයා මේ ආයතනයට සාමාජිකයන් 10ක් සම්බන්ධ කරොත් අවුරුද්දකට 10,000$ක Advertising Bonus එකක් ලැබෙනව ඔයාට ලැබෙන 1000$ට අමතරව ඒ කියන්නෙ ඔක්කොම 11,000$ ආසන්න වශයෙන් මාසෙකට 1000$ක් විතර ඒ කියන්නෙ මාසෙට ලක්ෂ දෙකක් විතර. මම ඒක මෙහෙම පෙන්වන්නම්.
මාසෙට දවස් 30ක් සහ ඔයා සාමාජිකයින් 10ක් සම්බන්ධ කරා කියල හිතමු.. 1$ ක වටිනාකම රු 190.00 ක් නම්..
ඔයාගේ දිනක ආදායම = 3$
සාමාජිකයෙක්ගෙන් දිනකට = 3$
සාමාජිකයින් 10න් දිනකට = 3$ x 10 = 30$
සම්පුර්ණ දිනක ආදායම = 30$ + 3$ = 33$
මාසික ආදායම = 33$ * 30 = 990$
මාසික ආදායම රුපියල් = 990$ x 190.00
= රු 188100.00
ඒ අනුව සක්‍රීය සාමාජිකයෝ 10ක් හිටියොත් ඔයාට රුපියල් එක් ලක්ෂ අසූ අට දහස් එකසියයක් ගන්න පුළුවන්.. හිතල බලන්න සාමාජිකයින් 20ක් 30ක් ගැන. මේ ඔක්කොටම ඔයාට වැය වෙන්නෙ 20$ක් විතරයි..
- Paid – Lifestyle Program.
මේකෙන් කියන්නෙ ඉහත ආදායමට අමතරව අපේ මාසික ආදායම වැඩිකරගන්න පුළුවන් ක්‍රමයක්. මේක ගෙවල කරන්න පුළුවන් එකක් උනාට මම හිතන්නෙ මේකත් සියළුම දෙනාට කරන්න පුළුවන් වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්. මේකෙදි අපිට කිසිම දෙයක් කරන්න නෑ නිකන්ම ආදායම එනව නමුත් මේකෙදි ඔයාට සිද්ධවෙනව කණ්ඩායමක් නිර්මාණය කරන්න. මේකෙදි මම කියන්න ඕන ඔයා මුලින් මම කිව්ව ක්‍රම දෙකේ විදියට හැමෝම සාමාජිකයෝ 10ක් සම්බන්ධ කරානම් දැනටමත් ඔයාට නිකන්ම විශාල කණ්ඩායමක් හැදිල ඉවරයි. මොකද ඔයාගේ සාමාජිකයින්ට හරියට මේ ගැන කියල දුන්නනම් එයාලත් අනිවාර්යයෙන්ම 10ක්වත් සම්බන්ධ කරන්න උත්සාහ කරනව.
දැන් ඔයාට තියෙන්නෙ මේකේන් ඒ අයට නිකන් ඉඳගෙනම උපයන්න පුළුවන් ආදායම ගැන අවබෝධයක් දෙන එක.
ඔයාට මේකට කරන්න තියෙන්නෙ 48$ක් යොදවල Lifestyle Package එක මිලදීගන්න එක විතරයි. ඒක ඔයා කරන්න ඕන එක පාරක් විතරමයි. ඔයා මේක එක පාරක් සක්‍රීය කරගත්තොත් ඊලඟ මාසෙදි ඔයාගේ ආදායමෙන් මේ 48$ ස්වයංක්‍රීයව කැපිල මේක සක්‍රීය වෙනව. අනික තමයි ආයතනය KYC පටන්ගෙන මුල් සතිය ඇතුලත ඔයාලට මේක 30$ක මුදලකට සක්‍රීය කරගන්න අවස්ථාව දෙනව.
ඒ වගේම මේකෙදි ඔයාට Level 7ක් පහලට ආදායම එනව. මම කියන්නම් ඔයා එක සාමාජිකයෙක් සම්බන්ධ කරල ඔයාගෙන් පහලට ඉන්න අයත් එක සාමාජිකයෙක් බැගින් සම්බන්ධ කරොත්, ඒ වගේම ඔයා ඇතුළු මේ සියළු දෙනාම මේ Lifestyle Package එක Active කරෝත් මේකෙන් එන ආදායම.
ඔයාට එන්නෙ මාසිකව 20$ක්. මේ අර Adverticing Bonus එකට අමතරව
දැන් ඔයා සහ පහලට Lifestyle Package Active සාමාජිකයින් 3ක් සම්බන්ධ කරා කියල හිතමු.
මාසිකව 11670$ක් මේකෙදි ඔයාගේ Direct Members 3ක් ඉන්න නිසා Advertising Bonus එකෙන් ඔයාට එන්නෙ 3 x 4 x 30 = 360$ නමුත් මේකෙන් මාසිකව 11670$ එනව පේනව නේද මේකේ වටිනාකම. නිකමට වගේ රුපියල් වලට හරවල බලන්න ...
දැන් ඔයා සහ පහල ඉන්න අය Lifestyle Package Active සාමාජිකයෝ 5 බැගින් සම්බන්ධ කරා කියල හිතන්න..
මාසිකව 367200$...
අපේ ඉලක්කය වන සෑම කෙනෙක්ම Lifestyle Package Active සාමාජිකයින් 10 බැගින් සම්බන්ධ කරා කියල හිතමු..
මාසිකව 43,222,250 $. හිතාගන්නවත් බෑ නේද? මේවා ගණනය කිරීම් හැබැයි මේක කරන් බැරි කමක් නෑ මොකද මේකට එක පුද්ගලයෙකුට වැය වෙන්නෙ 20$ + 48$ විතරයි..
අනික් දේ තමයි කෙනෙක්ට පුළුවන් මුල් මාසේ Advertising Bonus වලින් උපයන මුදල් මේකට යොදවල දෙවනි මාසේ ඉඳල මේක Active කරගන්න. මූලිකම දේ වෙන්න ඕන ඔයා කණ්ඩායමක් හදන එක. ඹයාට 10ක 15ක කණ්ඩායමක් හිටියනම් හෙඳටම ඇති. ඊලඟට ඉන්න ඔයාගේ යාළුවෝ පහල ඉන්න අයට සම්බන්ධ කරවන්න එහෙම උනොත් ඔයාටත් මේ වගේ ඉහල ආදායමක් ගන්න පුළුවන් වෙවි..
📌️මෙතනින් Register වෙන්න
🔶 මගේ Link එකෙන් Register වෙන අය ඔයාලගේ Username එක Email Address එක +94718145541 නම්බර් එකට Whatsapp කරන්න.
Jaa Lifestyle සම්බන්ධ අපේ සහෝදරයෙක් කරපු වීඩියෝව 👇
ජය වේවා...✌
📌️ වැදගත් :-
මෙම ආයතනය මාගේ පුද්ගලික ආයතනයක් නොවන අතර වෙනත් රටක ක්‍රියාත්මක ආයතනයකි. අන්තර්ජාලයේ සිදුකරන සියළුම ගෙවීම් සහ ආයොජන වෙනත් ආයතන/ රටවල් සමග සිදුකරන ගණුදෙනු බැවින් අදල මුදල් වල සියළු වගකීම ඔබ විසින් දැරිය යුතුය. මේ නිසා ඔබට අවධානමේ දැමිය හැකි මුදල් පමණක් මෙම ආයතන වල ආයෝජනය කරන්න..


Comments
Post a Comment