Posts

Showing posts from July, 2020

Jaa Lifestyle KYC Submit කරමු

Image
Jaa Lifestyle KYC Submit කරමු  අද මම කියන්නම් Jaa Lifestyle ගිණුම KYC Approve කරගන්න අවශ්‍ය Documents කොහොමද අපි යවන්නෙ කියල. මුලින්ම කියන්න ඕන මේ ආයතනය සීමිත කාලයකට පොඩි Offer එකක් දෙනව ඒ කියන්නෙ ඔයාලගේ KYC Link එක Active වෙලා දින 7ක් ඇතුලත KYC Approve කරගත්තොත් 200$ වටිනා ආයතනික කොටස් ඔබට හිමි වෙනව. ඒවගේම මේ වැඩසටහනෙන් මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ KYC Approve වන අයට පමණමයි. ඒ නිසා ඔබ මේ ආයතනය හරහා මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් මේක අනිවාර්යයි..  දැන්  Jaa Lifestyle ගැන දන්නෙ නැති අය බලනව ඇති මේ මොනවද කියන්නෙ කියල, ඔයාට  Jaa Lifestyle  ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න👇👇👇 📌️මෙතනින් Register වෙන්න Jaa Lifestyle ගැන විස්තර දැනගන්න මෙතනින් KYC දාන්න මොනවද අවශ්‍ය වෙන්නෙ ? මුලින්ම කියන්න තියෙන්නෙ මේක කරන්න අපිට කැමරා එකක් තියන උපකරණයක් අවශ්‍ය වෙනව (Smart Phone, Laptop, PC with Webcam) මොකද ආයතනයේ Website එක මගින්ම තමයි අදාල Selfie පින්තූර ගැනීම සිදුවෙන්නෙ. ඒ වගේම හොඳට ආලෝකය තියන තැනක තමයි මේක කරන්න වෙන්නෙ මොකද Selfie පින්තූරයේ ගුණාත්මක භාවය වැඩිකරගන්න...