Jaa Lifestyle KYC Submit කරමු

Jaa Lifestyle KYC Submit කරමු 


අද මම කියන්නම් Jaa Lifestyle ගිණුම KYC Approve කරගන්න අවශ්‍ය Documents කොහොමද අපි යවන්නෙ කියල. මුලින්ම කියන්න ඕන මේ ආයතනය සීමිත කාලයකට පොඩි Offer එකක් දෙනව ඒ කියන්නෙ ඔයාලගේ KYC Link එක Active වෙලා දින 7ක් ඇතුලත KYC Approve කරගත්තොත් 200$ වටිනා ආයතනික කොටස් ඔබට හිමි වෙනව. ඒවගේම මේ වැඩසටහනෙන් මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ KYC Approve වන අයට පමණමයි. ඒ නිසා ඔබ මේ ආයතනය හරහා මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් මේක අනිවාර්යයි.. 
දැන් Jaa Lifestyle ගැන දන්නෙ නැති අය බලනව ඇති මේ මොනවද කියන්නෙ කියල, ඔයාට Jaa Lifestyle ගිණුමක් තවමත් නැත්නම් මෙතනින් හදාගන්න👇👇👇

📌️මෙතනින් Register වෙන්න

Jaa Lifestyle ගැන විස්තර දැනගන්න මෙතනින්

KYC දාන්න මොනවද අවශ්‍ය වෙන්නෙ ?


මුලින්ම කියන්න තියෙන්නෙ මේක කරන්න අපිට කැමරා එකක් තියන උපකරණයක් අවශ්‍ය වෙනව (Smart Phone, Laptop, PC with Webcam) මොකද ආයතනයේ Website එක මගින්ම තමයි අදාල Selfie පින්තූර ගැනීම සිදුවෙන්නෙ. ඒ වගේම හොඳට ආලෝකය තියන තැනක තමයි මේක කරන්න වෙන්නෙ මොකද Selfie පින්තූරයේ ගුණාත්මක භාවය වැඩිකරගන්න ඒක අත්‍යවශ්‍යයි.. 

ඒ වගේම මෙන්න මේ ලියවිලි වලින් එකකුත් සූදානම් කරගන්න..


1. රජය මගින් නිකුත් කරන නව ජාතික හැඳුනුම්පත.. 
                                   හෝ
2. කල් ඉකුත් නොවූ පාස්පෝට් එක..
                                   හෝ
3. කල් ඉකුත් නොවූ රියදුරු බලපත්‍රය..

*** වැදගත් - නව ජාතික හැඳුනුම්පත හෝ පාස්පෝර්ට් එක තියනවනම් ඒ දෙකෙන් එකක් අනිවාර්යයෙන් දාන්න, ඒ දෙකෙන් එකක්වත් නැත්නම් විතරක් රියදුරු බලපත්‍රය දාන්න.

ඒ වගේම 20$ක මුදලක් මේකට යනව මම කලින් ලිපියේ කිව්ව වගේ.. ගොඩක් අයට තිබුන ගැටළුවක් තමයි බිට්කොයින් වලින් මේක ගෙවන්න බැරි ගැටළුව මේක අපේ රටේ අයට විතරක් තිබුන ගැටළුවක් නෙමෙයි. දැන් ඒකට විසඳුමක් දීල තියනව ඔයාගේ ඕනම Visa Card එකකින් මේ මුදල ගෙවන්න පුළුවන්. එහෙනම් රු 5000ක්වත් තියන ගිණුමක Visa Debit කාඩ් එකක් හෝ Credit Card එකක් සූදානම් කරගන්න.

මේ සියළුම දේවල් සූදානම් නම් පහත පියවර අනුගමනය කරන්න..

ඔයාගේ ගිණුමේ Overview ගියාම මේ වගේ ලින්ක් එකක් ඇති. ඒක කිලික් කරන්න..


දැන් මේ වගේ උපදෙස් ටිකක් එනව මම කලින් කියපු ටිකම තමයි තියෙන්නෙ. දැන් මේකේ තියන Proceed to the KYC කියන බොත්තම ක්ලික් කරන්න..


දැන් ඔයාට මේ සයිට් එකෙන් ඉවත් වෙන්න අනුමැතිය ඉල්ලන පණිවුඩයක් ඒවි ඒක OK කරන්න.. ඉන් පස්සේ මේ වගේ ඔයාගේ කාඩ් එකේ විස්තර ඇතුලත් කරන්න පිටුවක් එනව. හැමෝම මේටික පුරවන්න දන්නවනේ. අදාල විස්තර පුරවල Pay 20$ බොත්තම ක්ලික් කරන්න.. 


සමහර කෙනෙක්ට ගැටළුවක් ඇති මෙතන Choose Payment Option කියල තියෙන්නෙ ඇයි කියල. මේකෙදි ඔයාට මුදල් ගෙවන ක්‍රම කීපයක් තොරන්න පුළුවන් (BTC, VISA, Western Union, Bank Transfer) නමුත් දැනට තියෙන්නේ Visa,BTC Option එක විතරයි.. ඉක්මනින්ම අනෙක් ක්‍රමත් එකතු කරනව. දැන් මේ වගේ OTP එක ගන්න පිටුව එනව.



මෙතනදි මුලින්ම ඔයාගේ දුරකථන අංකය සහ රට තෝරල දෙන්න (දුරකථන අංකය දෙද්දි මුලට බිංදුව අනිවාර්යයෙන් දාන්න, අනිත් එක තමයි ඔයා මේකේ ලියාපදිංචි වෙද්දි දුන්න දුරකථන අංකයම දෙන්න) දැන් Get OTP බොත්තම ක්ලික් කරන්න.. ඉන්පස්සේ ඔයාගේ දුරකථනයට ඉලක්කම් 4ක කෝඩ් එකක් එනව ඒ වගේම Get OTP කියන තැන OTP Code එක දාන්න කොටුවක් එනව. නිවැරදිව OTP Code ටයිප් කරාම සවයංක්‍රීයවම එක අරගෙන මීලඟ පියවරට යනව..


මෙතනදි ඔයා මුලින්ම රට තෝරන්න ඉන් පස්සේ Document වර්ගය තෝරන්න. මේකෙදි License එක යවන අය National ID කියන Document එක තෝරන්න.. අලුත් හැඳුනුම්පත තියනවනම් ගැටළුවක් නැහැ. පාස්පෝට් තියන අය Passport තෝරන්න. දැන් පහල තියනව Upload Document තියන තැනින් ඔයාගේ Document එකේ මුල් පැත්ත සහ පිටුපස පැත්ත තියන පින්තූර තෝරල Upload කරන්න. Upload උනාට පස්සෙ පහලින් Preview එකක් පේනව. දැන් Next බොත්තම ක්ලික් කරන්න..


දැන් මේ වගේ පිටුවකට එනව මේකේ Take Selfie කියන තැනින් ගිහින් Camera එක Allow කරල ඔයාගේ Selfie එකක් ගන්න. හොඳට මූණ පැහැදිලිව පේන විදියට ගන්න වෙනව. දැන් ඒක Upload කරල Next ක්ලික් කරන්න.


දැන් මේ වගේ ඔයාලගේ KYC Document යැවීම සාර්ථකයි තියල පණිවුඩයක් එනව. ඉන් පස්සේ Jaa Lifestyle Web site එකට නැවතත් Redirect වෙනව.


ඉන් පස්සේ මේ වගේ පණිවුඩයක් ඒවි. පැය දෙකක් කිව්වට මට නම් විනාඩි දෙකක්වත් ගියේ නෑ අනුමත වෙන්න. දැන් මේ වගේ ඔයාගේ ගිණුම KYC අනුමතයි කියල පෙන්නාවි.


එහෙනම් මීලඟ ලිපියෙන් හමුවෙමු ගැටළු තියනවනම් මේ Whats app අංකයෙන් 0718145541 අහන්න.

ජය වේවා..!!

Comments

Popular posts from this blog

මොකක්ද මේ JAALIFESTYLE ආයතනයේ Lifestyle වැඩසටහන

Jaa Lifestyle