මොකක්ද මේ JAALIFESTYLE ආයතනයේ Lifestyle වැඩසටහන

 

මොකක්ද මේ 

JAALIFESTYLE 

ආයතනයේ Lifestyle වැඩසටහන 


JAA LIFESTYLE ආයතනයේ LIFESTYLE PROGRAM එක ගැන

අද මම Lifestyle Program එක ගැන සම්පූර්ණ විස්තරයක් කරන්නම්. මොකද ගොඩක් දෙනෙක් මේ දවස්වල කථාබහ කරන මාතෘකාවක් නිසා.
01 කොහොමද සම්බන්ධ වෙන්නෙ?
මුලින්ම ඔයා Verified සාමාජිකයෙක් වෙන්න ඕන මේකට සම්බන්ධ වෙන්න.. ඔයාට මුල් වරට යූරෝ 30 කට මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉන්පස්සෙ ඔයාගේ Lifestyle ගිණුමේ තියන මුදල් වලින් සෑම මසකම යූරෝ 48 බැගින් ස්වයංක්‍රීයව අඩු වෙලා නැවත සක්‍රීය වෙනව. යම් විදියකින් Lifestyle ගිණුමෙ ප්‍රමාණවත් මුදල් නැතිනම් මේක අක්‍රීය වෙනව. නමුත් Advertising ගිණුමෙන් මුදල් අඩුවෙන්නෙ නැහැ මේකට.

(Jaa Advertising Program එක ආරම්භ වූ පසු සියළු Verified සාමාජිකයන්ගේ මුල්ම Advertising ආදායමෙන් යූරෝ 30 ක් අඩුකරගෙන මේක ආයතනය මගින් සක්‍රීය කරනව. ඉන් පසු මාසිකව මුදල් අඩු වෙන්නෙ ඔයාලගේ Lifestyle ගිණුමෙන්.)

02 කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නෙ.?
මේ වැඩසටහන මගින් ඔයාලට ලෙවෙල් 7 ක් පහලට ඉන්න Members ලාගෙන් ආදායම් එනව. හැබැයි ඔයා වගේම ඒ අයත් මේ සැලැසම සක්‍රී්‍ය කරල තියෙන්න ඕන.
  • ඔයාගේ පළමු ලෙවෙල් එකේ සිට 7 වන ලෙවෙල් එක දක්වා එක් සාමාජිකයෙක්ගෙන් මේ විදියට තමයි මුදල් ලැබෙන්නෙ. ( Level 1 > යූරෝ 5 / Level 2 - Level 5 > යූරෝ 2 / Level 6 > යූරෝ 3 / Level 7 > යූරෝ 4 වශයෙන් )
  • ඒ අනුව අපි ගෙවන 48 න් 20 ක් මේ විදියට ලෙවෙල් 7 අතරේ බෙදෙනව.
  • තවත් යූරෝ 8 ක් ආයතනය විසින් සාමාජිකයන් හට ත්‍යාග ලබා දීම වෙනුවෙන් වෙන් කරනවා.
  • ඉතිරි යූරෝ 20 න් යූරෝ 10 ක් ආයතනයේ වැඩි දියුණු කීරීම් වෙනුවෙන් වෙන් වෙනව.
  • ඉතිරි යූරෝ 10 ආයතනයේ ලාභය ලෙස තබා ගන්නව.

03. කොපමණ ආදායමක් ගන්න පුළුවන් ද ?
දැන් අපි බලමු මේ සැලැස්ම Advertising සැලැස්මට වඩා කොපමණ ශක්තිමත් ද කියල. ඒ වගේම මේකෙන් එන්නෙ 100% Passive ආදායමක්. මොකද මෙකෙන් එන මාසික ආදායම ගන්න අපි කිසිම කාර්යයක් කරන්න අවශ්‍ය නැහැ. කණ්ඩායමක් හදාගන්න එක තමයි කරන්න තියෙන්නෙ. ඒකත් Direct සාමාජිකයන් විය යුතුම නැහැ අපිට සක්‍රීය Direct සාමාජිකයන් 3 ක් හෝ 4 ක් හිටියත් හොඳටම ප්‍රමාණවත් ලොකු ආදායමකට යන්න. මම ඒක උදාහරණයක් එකක්ම පැහැදිලි කරන්නම්. මේ පහත මම දාල තියන රූපය බලන්න..


මේ Verified ගිණුම තියන පුද්ගලයා Direct සම්බන්ධ කරල තියෙන්නෙ සාමාජිකයන් 4 දෙනයි. 1000 x 4 = යූරෝ 4000 සහ ඔහු වෙනුවෙන් ලැබෙන යූරෝ 1000 . මේ සාමාජිකයන් 4 දෙනා අතුරින් එක් අයෙක් විතරයි Verified කෙනෙක් ඉන්නෙ. ඒ කියන්නෙ ඔහුට Advertising වලින් එන්නෙ මේ වගේ ගණනක්
ඔහුට සහ Verified සාමාජිකයාගෙන් මාසිකව = 2000 / 12
=යූරෝ 166.6
Unverified සාමාජිකයන් 3 දෙනාගෙන් = 350 x 3 / 12
=යූරෝ 87.5
ඒ අනුව සම්පූර්ණ ආදායම = යූරෝ 254 (රු 60984.00)

නමුත් බලන්න Lifestyle Program එකෙන් මාසිකව එන මුදල, යූරෝ 6496 ක්. ඒ කියන්නෙ රු 1559040.00 ක්. මේ අපි Direct සම්බන්ධ කරපු අයගෙන් එන ආදායම නෙමෙයි. අපි හිතමු මේ ඉන්න අයගෙන් 50% ක් Verified නෙමෙයි කියල එහෙම උනොත් ඒ අයගෙන් Lifestyle ආදායම එන්නෙ නැහැ නේ. ඒත් ඉතිරි 50% න් මේ කෙනාට මාසිකව මේ වැඩසටහනෙන් විතරක් රුපියල් ලක්ෂ 7 ක් පමණ ආදායමක් ලැබෙනව. නරක නැහැ නේද?

දැන් අපි බලමු අපි සම්බන්ධ කරන Members ගණන සහ ඔවුන් සම්බන්ධ කරන Members ගණන අනුව කොපමණ ආදායමක් මේ වැඩසටහන හරහා ගන්න පුළුවන්ද කියල.

මේ තියෙන්නෙ ඔයා Direct සාමාජිකයන් 3 දෙනෙක් සම්බන්ධ කරල ඒ සාමාජිකයක් 3 දෙනාත් තව 3 දෙනා බැගින් සම්බන්ධ කරල. ඒ අයත් 3 බැගින් සම්බන්ධ කරල මේ විදියට ලෙවෙල් 7 ක් ගියොත් සහ මේ සියළු දෙනා Lifestyle Program එක සක්‍රීය කරගතහොත් ලැබෙන ආදායම.

මේ කෙනාට Advertising එකෙන් මාසිකව ලැබෙන්නෙ
යූරෝ 83.3 x 3 + 83.3 = යූරෝ 333 වගේ ඒ කියන්නෙ රු 80000 ක් වගේ. නමුත් Lifestyle Program එකෙන් යූරෝ 11670 ක් ඒ කියන්නෙ රු ලක්ෂ විසි අටක් විතර ආදායමක්..

දැන් බලමු Direct සාමාජිකයන් 4 ක් සහ ඒ අයත් සාමාජිකයින් 4 බැගින් ලෙවෙල් 7 ම සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක ලැබෙන ආදායම.

දැන් Direct 5 දෙනෙක් සහ
ඒ අයත් සාමාජිකයින් 5 බැගින් හිටියොත්

මම මේ ගණන් රුපියල් වලට හරවන්නෙ නැහැ ඒක සාධාරණ නැති නිසා ඔයාල ගණනය කරල බලන්න ..

ඔයාලගේ කණ්ඩායමේ ඉන්න සාමාජිකයන් ගණන අනුව ආදායම් ලැබෙන විදිය ගණනය කරන්න පුළුවන් සරල වගුවක් මම නිර්මාණය කර පහලින් ඔයාටම ගණනය කරගන්න පුළුවන්..

04. ඇත්තටම මේ ගණන් ගෙවන්න පුළුවන්ද ?

මමත් මුලින් බැලුවෙ මෙහෙම ගෙවන්නෙ කොහෙමද කියල. පස්සේ මේ වැඩසටහන ගැන අධ්‍යනය කරද්දි තමයි මට තේරුම් ගියේ මේක සියවසේ හොඳම සැලැස්ම කියල.
පොඩ්ඩක් හිතල බලන්න මේ අය කරන්නෙ Merchants ලා හරහා Advertising Program එකෙන් අපිට සැලකිය යුතු ආදායමක් ලබා දීල , ඒ ලැබෙන මුදලින් කොටසක් යෙදවල Lifestyle ගිණුම සක්‍රී්‍ය කරවල එමගින් ආයතනයට මුදල් ලබා ගන්න එක.
ඒක ඔයාලටම පැහැදිලි වෙයි කලින් මම අර යූරෝ 48 බෙදිල යන විදිය ගැන බැලුවොත් ඇත්තටම ඒ මුදලින් යූරෝ 28 ක්ම යන්නෙ Jaa Lifestyle ආයතනයට. ලෙවෙල් 7 ටම ගෙවන්න වැය වෙන්නෙ යූරෝ 20 ක් විතරයි. ඉතිං මේක සියවසේ හොඳම සැලැස්ම කියල මම කියපු කාරණය හරි නේද ? අපිටත් පාඩුවක් නොවෙන්න ආයතනයටත් පාඩුවක් නොවෙන්න හදපු සැලැස්මක්. මෙහෙම ආදායමක් එන කෙනෙක් අතින් හරි යූරෝ 48 දාල හැම මාසෙම මේක සක්‍රීය කර ගන්නෙ නැත්ද ?

මේ නිසා තමයි මම නිතරම කියන්නෙ පුළුවන් තරම් කණ්ඩායම වැඩි කරගන්න ඒ වගේම තමන්ගේ Direct සාමාජිකයන් නොවුනත් ඒ අයටත් මේක හරියට කරන්න උදව් කරන්න. ඒ වගේම හැකි ඉක්මනින් Verification එක කරගන්න කියල.
ඇත්තටම මේ වැඩසටහනෙන් හරියට මුදල් උපයන්න සක්‍රීය සාමාජිකයන් 3 දෙනෙක් හිටියනම් හොඳටම ප්‍රමාණවත්
එමෙනම් තවත් ලිපියකින් හමුවෙමු හැමෝටම ජය වේවා...!!!

තවදුරටත් තොරතුරු දැනගැනීමට වටිස්ඇප් කරන්න 0718145541

Comments

Popular posts from this blog

Jaa Lifestyle

Jaa Lifestyle KYC Submit කරමු