JaaLifestyle ගැන හැදින්වීම

 

18€ කින් මාසිකව ලක්ෂයකට වඩා වැඩි ආදායමක් 









අද මම කියල දෙන්න යන්නෙ ඔයාලට ගෙදර සිටම මුදල් උපයන්න පුළුවන් තවත් අවස්ථාවක් ගැන මේක තවත් නෙට්වර්ක් මාර්කටින් එකක් නෙමෙයි. ඔයාල අහල ඇති Affiliate Marketing ගැන අන්න ඒ වගේ වැඩසටහනක්. මූලිකවම මේ ආයතනයෙන් වෙන්නෙ වෙනත් ආයතන වල ප්‍රචාරණ කටයුතු කරන එක තමයි. නමුත් මෙහිදි සෑම සාමාජිකයෙකුටම ප්‍රතිලාභයක් ලැබෙන විදියට තමයි මෙයාල මේක සැලසුම් කරන්නෙ..


වැඩි කථා නැතුව ආයතනයේ ලියාපදිංචිවෙලා ම පටන්ගනිමු.. 
 
📌️මෙතනින් Register වෙන්න

Register වෙන විදිය පිලිවෙලට කර ගැනීමට වීඩියෝව බලන්න👇👇👇




🏷️ ආයතනය ගැන .. 



 එහෙනම් මෙන්න ඔබට අවස්ථාව.. මේ Project එක තවම ආරම්භ වෙලා නැහැ. මේ දින වල අත්හදා බැලීමේ වැඩසටහනක්‌ තමයි තියෙන්නේ. මේ ආයතනය London වල ලියාපදිංචි ආයතනයක්..
මෙම ආයතනයේන් වෙන්නේ ආයතන වල වෙළඳ ප්‍රචාරණය. ඒ වගේම මේකෙදි අපිට ගෙවන්නෙ ඒ අදාල Adverticing දෙන Compny එක හරියට PTC (Pay per Click) වල එහෙම නැත්නම් Adsence  වල කරනවා වගේ.

මෙහිදි දිනකට අපිට ඇඩ්ස් 60 ක් බලන්න වෙනව. මේ සියළුම ඇඩ්ස් වලට දිනකට අපිට ලැබෙන්නෙ 2.77€ ක වගේ මුදලක්. ඒ කියන්නෙ ඇඩ්ස් දාන ආයතනයට ඇඩ් එකක් සඳහා වැයවෙන්නෙ 0.047€ වගේ පොඩි මුදලක්.. නමුත් මේ අගය මාසිකව ලක්ෂයකට වැඩි ආදායමක් බවට පත් කරගන්න විදිය මම ඉදිරියෙදි කියන්නම්..

ඒ වගේම මේ ලැබෙන මුදල් කෙලින්ම ඔයාගේ බැංකු ගිණුමට ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ ආයතනයෙන් නිතුක් කරන අන්තර්ජාතික ඩෙබිට් කාඩ් එක මගින් ලෝකේ ඕනම තැනක ATM එකකින් මුදල් ගන්නත් පුළුවන්.

🏷️ 18€ක් මෙකටද ?

   වැදගත්ම කාරණය තමයි මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ආයතන බලාපොරොත්තු වෙන්නෙ සත්‍ය සාමාජිකයින්. ඔයාල දන්නව ඇති දැනට කුඩා මෘදුකාංග (Robots) මගින් මේ වගේ වෙළඳ ප්‍රචාරණ ආයතන වලින් වංචාකාරීලෙස ආදායම් උපයන අය ඉන්නව. ඒ නිසා මේ ආයතනය සමඟ සම්බන්ධවෙන සියළුම දෙනා සත්‍ය පුද්ගලයින් බව තහවුරු කරගන්න මේ අය KYC(Know Your Customer) එක අනිවාර්ය කරල තියනව ඒ වගේම ඒක කරන්නෙ තුන්වන පාර්ශවයේ වෙනත් ආයතනයක් මගින් ඒ කියන්නෙ ඒ අයට ගෙවීමක් කරන්න සිදුවෙනව නමුත් JAA ආයතනය තවම ආරම්භවෙලා නැති නිසා ඒ කාර්ය වෙනුවෙන් ආයතනයට මුදල් ගෙවීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් වැය වන 18€ක මුදල අදාල සාමාජිකයා විසින් දැරිය යුතු වෙනව මේ මුදල JAA Lifestyle වෙත ගෙවන මුදලක් නෙමෙයි.
මේ කතාව මුදල් ආයෝජනය නොකර මසකට රුපියල් ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ගන්න කැමතියි අයට.. 💰💰💰

KYC verify කරන්නේ Nordic - Approval කියන වෙනම ආයතනයක්.. ඒ ආයතනයට 18€ ගෙවන්න වෙනවා kyc processing fees. සීමිත කාළයකට ඔයාලට 10€ (රු 2600 ක්‌ ) කට මේ verification එක කරගන්න පුළුවන්.. මේ ආයතනය මේ කටයුත්ත කරන්න පටන් ගත්තේ 2020 මේ වගේ කාලේ.
මමත් මගේ Verification එක කලේ ගිය අවුරුද්දේ, මම හිතුවෙත් මේ අය සල්ලි අරන් මාරු වෙයි කියලා. නමුත් මේ මාසේ 15 සිට Pilot Project එක දියත් උනා..
රු 2600 ක අවධානමක් ගන්න පුළුවන් අය Verification එක කරල සහ අනිත් අයට Verification නොකර නොමිලේ ම සම්බන්ධ වෙන්න පුළුවන් .. මම හිතන විදිහට මේ වර්ගයේ Project අතර වෙනසක් කරන්න පුළුවන් Project එකක්.. 


🏷️ මේ ආයතනයෙන් මුදල් උපයන්නෙ කෙහෙමද ?

  • Free Advertising Bonus Program 

මේ වැඩසටහන මගින් තමයි මම අර කලින් සඳහන් කරපු 2.77€ කථාව එන්නෙ. මේකෙදි ඔයාට ලියාපදිංචි වෙද්දිම අවුරුද්දකට 1000€ක වටිනාකමට Advertising Bonus එකක් දෙනව මේ මුදල් ඔයාට Redeem කරගන්න වෙන්නෙ දවසට 2.77€ ගානේ ඇඩිස් බලල. ඒ කියන්නෙ ආසන්න වශයෙන් මාසෙට 83.33€ ක්.

ඒ වගේම ඔයා මේ ආයතනයට හඳුන්වාදෙන සෑම සාමාජිකයෙක්ටම අවුරුද්දකට 1000€ක Advertising Bonus එකක් ඔයාටත් ලැබෙනව. ඔයා ඒ හඳුන්වා දෙන සාමාජිකයා දවසගානේ 2.77€ ක ඇඩ් බලද්දි තමයි ඔයාට මේ මුදල් Redeem කරගන්න වෙන්නෙ.. ඒ කියන්නෙ ඔයා වගේම ඔයාගේ සාමාජිකයිනුත් සක්‍රියව ආයතනය සමඟ වැඩකරන්න වෙනව. 
ඒ නිසා ඔයා කෙනෙක් සම්බන්ධ කරද්දි නිකන් ගෙදරට වෙලා මුදල් ලැබෙනකන් බලාගෙන ඉන්න අයව සම්බන්ධ කරගන්න එපා.. 

ඒ කියන්නෙ ඔයා මේ ආයතනයට සාමාජිකයන් 10ක් සම්බන්ධ කරොත් අවුරුද්දකට 10,000€ක Advertising Bonus එකක් ලැබෙනව ඔයාට ලැබෙන 1000€ට අමතරව ඒ කියන්නෙ ඔක්කොම 11,000€ ආසන්න වශයෙන් මාසෙකට 1000€ක් විතර ඒ කියන්නෙ මාසෙට ලක්ෂ දෙකක් විතර. මම ඒක මෙහෙම පෙන්වන්නම්.

මාසෙට දවස් 30ක් සහ ඔයා සාමාජිකයින් 10ක් සම්බන්ධ කරා කියල හිතමු.. 1€ ක වටිනාකම රු 200.00 ක් නම්..

ඔයාගේ දිනක ආදායම                          = 2.77€
සාමාජිකයෙක්ගෙන් දිනකට                  = 2.77€
සාමාජිකයින් 10න් දිනකට                    = 2.77€ x 10 = 27.7€
සම්පුර්ණ දිනක ආදායම                        = 27.7€ + 2.77€ = 30.47€

මාසික ආදායම                                    = 33.47 * 30 = 914.1€

මාසික ආදායම රුපියල්                         = 914.1€ x 200.00
                                                        = රු 182820.00

ඒ අනුව සක්‍රීය සාමාජිකයෝ 10ක් හිටියොත් ඔයාට රුපියල් එක් ලක්ෂ අසූ දෙදාස් අටසිය විස්සක් ගන්න පුළුවන්.. හිතල බලන්න සාමාජිකයින් 20ක් 30ක් ගැන. මේ ඔක්කොටම ඔයාට වැය වෙන්නෙ 18€ක් විතරයි..


ඔබගේ සිහිනයක්ව තිබු සුපිරි ජීවිතය නොමිලේම යථාර්ථයක්‌ කරගන්න.. 💰💰💰


Comments

Popular posts from this blog

මොකක්ද මේ JAALIFESTYLE ආයතනයේ Lifestyle වැඩසටහන

Jaa Lifestyle

Jaa Lifestyle KYC Submit කරමු